News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු හෙට ඇරඹෙයි

575 Views


සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු හෙට ඇරඹෙයි

විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන් දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, සියලුම විශ්වවිද්‍යාල හෙට ආරම්භ කෙරෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post