News Line| Off Air
Generic placeholder image

Aug
16

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

633 Views


හිටපු ඉන්දීය ක්‍රිකට් නායක දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ගන්නා බව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් තබමින් ඊයේ නිවේදනය කර ඇති අතර 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් “ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි. පැය 19.29 එනම් රාත්‍රී 7.29 සිට මා විශ්‍රාමිකයකු ලෙස සලකන” ලෙස පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post