News Line| Off Air
Generic placeholder image

Aug
16

දහම් පාසල් අද සිට ඇරඹෙයි

508 Views


දහම් පාසල් අද සිට ඇරඹෙයි

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන අතර 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post