News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

සැම්සුන්ග් සමාගමේ නව නිපැයුම් 05 ක් එළියට

1499 Views


සැම්සුන්ග්  සමාගමේ  නව නිපැයුම්  05 ක් එළියට

සැම්සුන් හි ශ්‍රී ලංකා කලමනාකර අධ්‍යක්ෂ කෙවින් යූ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වනදා ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු සැම්සුන්ග් සමාගමේ නව නිෂ්පාදන 05 ක් මෙලෙස වෙළෙදපොළට හදුන්වා දී තිබෙනවා.

මේ අනුව එනම්, ගැලැක්සි නෝට් 20 , නෝට් 20 අල්ටර 5ජි , ගැලැක්සි ටැබ් එස් 07 සහ එස් 07 ප්ලස් , ගැලැක්සි බඩ්ස් ලයිව් සහ බඩ්ස් ප්ලස් ,ගැලැක්සි වොච් 03 ලෙස ස්මාර්ට් ජංගම දුරකථන ද්විත්වයක් , ටැබ් පරිගණක ද්විත්වයක් ඇතුළුව මෙම නවතම නිපැයුම් පෙළ හඳුන්වා දී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post