News Line| Off Air
Generic placeholder image

Aug
16

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

694 Views


තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදීසිටි ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මාලදිවයිනේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර දිවයිනට පැමිණිමෙන් පසු එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post