News Line| Off Air
Generic placeholder image

Aug
17

සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ

423 Views


සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ

මෙරට කොරෝනා වෛරසය පාලනය සැලකිල්ලට ගනිමින් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල අද (17) දිනයේ සිට යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මේ අනුව රජයේ සහ සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මත විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post