News Line| Off Air
Generic placeholder image

Aug
17

බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරයය බලකාය

650 Views


බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරයය බලකාය

එළඹෙන සතියේ සිට මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීමට ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළුව බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණ වනවා.

මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ සිදුවීම්වලට අදාළව පුද්ගලයින් කිහිපදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමයි.


News Articles
Latest Videos
Most Popular Post