වෙළෙදපොල තුල මේ වන විට සැලකිය යුතු මට්ටමකට බිත්තර මිල ඉහල ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ ඉතා අඩු මිලකට බිත්තර මිල අලෙවි කර තිබුණු අතර අප්‍රේල් මාසයේ රුපියල් 15 ක් ලෙසත්, මැයි මාසයේදී රුපියල් 17 ක් , ජුනි මාසයේ 18 ක් ලෙසත් ජුලි මාසයේ රුපියල් 20 ක් ලෙසත් අද වන විට බිත්තරයක මිල රුපියල් 24 – 25 අතර මිලකට ඉහල ගොස් තිබෙනවා.
මිට හේතු වශයෙන් සදහන් කරන්නේ සත්ව ආහාර ද්‍රවය මිල ඉහල යෑම තුලින් බිත්තර මිලද ඉහල ගොස් ඇති බව නිෂ්පාදකයින් සදහන් කරනවා.