News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

විදුලිය බිඳවැටීම පිලිබදව සෙවීමට කමිටුවක්

586 Views


විදුලිය බිඳවැටීම පිලිබදව සෙවීමට කමිටුවක්

ඊයේ දිවයින පුරා හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

මේ අනුව අද දින එම කමිටුව රැස්වීමට නියමිත අතර ඊට අදාල වාර්තාව සතියක් ඇතුලත ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියම කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post