News Line| Off Air
Generic placeholder image

Aug
18

බ්‍රසීල ජනපති ආර්යා සුවය ලබයි

332 Views


බ්‍රසීල ජනපති ආර්යා සුවය ලබයි

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බෝල්සොනාරෝගේ බිරිඳ, මිෂෙල් බෝල්සොනාරෝ නව කොරෝනා වෛරස රෝගයෙන් සුවය ලබා තිබෙනවා.

38 හැවිරිදි ජනාධිපති ආර්යාව පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 රෝගී තත්වය සම්බන්ධයෙන් කල අවසන් පරීක්ෂාවෙන් සෘණ ප්‍රතිඵලයක් ලැබුණ බවයි.


News Articles
Latest Videos
Most Popular Post