News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

දකුණූ සුමාත්‍රා දුපත් ආසන්නයේ භූ කම්පනයක්

968 Views


දකුණූ  සුමාත්‍රා දුපත් ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල දුපත් ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක යුක්ත ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එම භූ කම්පනය ඇතිව තිබෙන්නේ අද අලුයම 04.00 ට පමණයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post