News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

මාලි රාජ්‍යයේ ආණ්ඩු බලය එරට හමුදාව අතට

789 Views


මාලි රාජ්‍යයේ ආණ්ඩු බලය එරට හමුදාව අතට

මාලි රාජ්‍යයේ හමුදාව සැකකටයුතු කුමන්ත්‍රණයකින් අනතුරුව එරට ජනපති හා අගමැති අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රට පුරා කැරලිකරුවන් බලය යොදවා තිබෙන අතර මාලි රාජ්‍යයේ ජනපති ඉබ්‍රහිම් බුබාකර් මේ හේතුවෙන් සිය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නිවේදනය කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ ලේ වැගිරීම් වලක්වා ගැනීම සදහා වෙනත් මගක් නැති බව පවසමින්.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංගමය මේ පිලිබදව කතිකා කිරීම සදහා හදිසි කතිකාවක් කැදවා තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post