News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

Gmail සේවාවේ බිද වැටීමක්

830 Views


Gmail සේවාවේ  බිද වැටීමක්

විද්‍යුත් තැපැල් අතර වඩාත් ජනප්‍රිය සේවාවක් වන Gmail සේවාවේ යම් තාකෂණික දෝෂයක් හටගෙන තිබෙන බව එම සේවා පරිශීලකයින් සදහන් කරනවා.

මේ අනුව එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කරන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post