News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි

771 Views


කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි

අංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

එම මිය ගිය කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post