මහ කනදරා වැවේ ජල මට්ටම ඉතා දැඩි ලෙස පහල බැසිමකට ලක්ව තිබෙනවා. ඒ පවතින නියං තත්වය සැලකිල්ලට ගෙනයි. මේ හේතුවෙන් අනුරාධපුර – ත්‍රිකුණාමලය පැරණි මාර්ගය මතුව තිබෙනවා.