News Line| Off Air
Generic placeholder image

Aug
23

මිලියන 3කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන්

562 Views


මිලියන 3කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 03 ඉක්මවා ගොස් තිබෙන අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 69,239 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,044,940ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 56,706ක් ලෙස දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post