News Line| Off Air
Generic placeholder image

Aug
26

මෙසී බාර්සිලොනා කණ්ඩායම හැරයාමට සැරසෙයි

758 Views


මෙසී බාර්සිලොනා කණ්ඩායම හැරයාමට සැරසෙයි

හය වරක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ඇති 33 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ස්පාඤ්ඤයේ බාර්සිලොනා කණ්ඩායමෙන් ඉවත්වීමට අවසර ඉල්ලා තිබෙනවා.

පසුගියදා පැවති ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයේදී බාර්සිලොනා කණ්ඩායම, ජර්මනියේ බෙයර්න් මියුනිච් කණ්ඩායම අතින් ගෝල 8ට 2ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ඉතා කණස්සල්ලෙන් පසුවීම මෙයට හේතුව වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post