News Line| Off Air
Generic placeholder image

Aug
26

මහජන ගැලරිය තාවකාලිකව වසා දමයි

581 Views


මහජන ගැලරිය තාවකාලිකව වසා දමයි

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මහජන ගැලරිය නැවත විවෘත කෙරෙන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම් දෙන බවත් වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post