මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ නව ආසාදිතයින් ගණන ඉන්දියවේ ඊයේ දිනය තුල පමණක් 75 000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 75,995ක් ලෙසයි. එමෙන්ම මේ හේතුවෙන් එරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,307,749 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ලොව පුරා හදුනාගෙන තිබෙන ආසාදිතයින් ගණන 24,332,275 ක්. ගෝලීය වාර්තා වන මරණ ගණන 828,714ක්.