News Line| Off Air
Generic placeholder image

Aug
27

හලාවත නිවසක නිරෝධායනය වෙමින් සිටි ගැබිනි කතකට කොරෝනා

756 Views


හලාවත නිවසක නිරෝධායනය වෙමින් සිටි ගැබිනි කතකට කොරෝනා

නිරෝධායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙම වෛරසය ආසාදනය වී ඇති කාන්තාව හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරිනියක් වන අතර කරන ලද PCR පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා. මෙම කාන්තාව ඩුබායි හි සිට මෙරටට පැමිණ වව්නියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ සිටි කාන්තවක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post