News Line| Off Air
Generic placeholder image

Aug
27

මාතලේ නගරාධිපතිගේ සේවය අත්හිටුවයි

671 Views


මාතලේ නගරාධිපතිගේ සේවය අත්හිටුවයි

මාතලේ මහ නරාධිපති ඩල්ජිත් අලුවිහාරේ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණෟඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන තිබෙනවා. එපමණක් නොව නගරාධිපතිවරයාගේ පසුගිය කටයුතු විමර්ශනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙලෙස නියෝග කර ඇත්තේ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් වන අතර නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා බලතල ක්‍රියාත්මක කිරිමේ බලය මාතලේ මහ නගර සභාවේ දැනට නියෝජ්‍ය නගරාධිපති ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් ට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post