හලාවත ප්‍රදේශයේ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුනු ගැබිණි කාන්තාවගේ නිවසට ආ ගිය පුද්ගලයින් 15 දෙනකු හදුනාගෙන ඔවුන් මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙනවා.
පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද මේ වන විට කටයුතු යොදා ඇති බවයි සදහන් වන්නේ.