News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

බ්‍රාවෝ විස්සයි විස්සේ කඩුලු 500 සිමාව පසු කර යයි

499 Views


බ්‍රාවෝ විස්සයි විස්සේ කඩුලු 500  සිමාව පසු කර යයි

මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී තවත් ලෝක වාර්තාවක් තම නම ඉදිරියේදී සටහන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩේවෙන් බ්‍රාවෝ සමත්ව තිබෙනවා. ඒ ලොව විස්සයි විස්ස තරගයන් තුල කඩුලු 500 සීමාව පසු කල පළමු යවන්නා බවට පත් විමෙන්ය.ඒ විස්සයි විස්ස තරග 459 කට සහභාගී වීම තුලින්.

එම වාර්තාවේ දෙවන තැන හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගටය. ඔහු තරග 339 කදී කඩුලු 389 ක් දවාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post