News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් සඳහා වොල්මාට් මයික්‍රොසොෆ්ට් සමඟ එක් වෙයි

615 Views


ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් සඳහා වොල්මාට් මයික්‍රොසොෆ්ට් සමඟ එක් වෙයි

එක්සත් ජනපද සිල්ලර දැවැන්තයා වන වෝල්මාර්ට් පවසා ඇත්තේ ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් සඳහා ලංසු තැබීම සඳහා මයික්‍රොසොෆ්ට් සමඟ එක්වන බවයි. චීන වීඩියෝ බෙදාගැනීමේ යෙදුම සමඟ ගනුදෙනුවක් එහි මෙහෙයුම් පුළුල් කිරීමට උපකාරී වනු ඇතැයි සිතූ බව වෝල්මාර්ට් සමාගම සදහන් කරනවා.

ටික්ටොක්ට තම එක්සත් ජනපද හස්තය ඇමරිකානු සමාගමකට විකිණීමට හෝ රට තුළ තහනමකට මුහුණ දීමට දින 90 ක කාලයක් ලබා දී තිබෙන පසුබිමක කෙසේ වෙතත් මෙම වාර්තා අනුව එක්සත් ජනපද මෙහෙයුම්වලට ගනුදෙනුවක් ඇති වුවහොත් ඩොලර් බිලියන 30 ක් ඒ තුලින් ලබා ගත හැකි බවයි අදාල සමගම සදහන් කරන්නේ.

2018 වසරේ අවසානයේ සිට මේ දක්වා ටික්ටොක් විශාල පසුබෑමකට ලක්ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post