News Line| Off Air
Generic placeholder image

Aug
31

වාහන මිල ගණන් නගී

1508 Views


වාහන මිල ගණන් නගී

අසීමිත ලෙස වාහන මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරනවා. මිට හේතු වී ඇත්තේ
වෙළෙඳපොළේ වාහන හිඟවීම බවයි එහි සභාපති වරයා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post