News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ස්කූබි – ඩූ නිර්මාණ ශිල්පී ජෝ රූබි සිය දිවියට සමුදෙයි

1331 Views


ස්කූබි – ඩූ නිර්මාණ ශිල්පී  ජෝ රූබි සිය  දිවියට සමුදෙයි

ලෝකයේ කාගේත් අවදානය දිනාගත් කතා මාලාවක් වන ස්කූබි -ඩූ නිර්මාණය කිරීමට මූලිකත්වය දැරූ ජෝ රූබි ඉකුත් දා සිය දිවියට සමු දුන්නා. ඒ
එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි වෙස්ට්ලේක් හිදී. මිය යන විට ඔහු 87 වන වියෙහි පසු වුවා.

1969 වසරේදී නිර්මාණය කෙරුණු මෙම කතා මාලාව දැවැන්ත පිරිවැයක් යටතේ සිදුකළ සිනමා නිර්මාණකි.


News Articles
Latest Videos
Most Popular Post