News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී 100 ඉක්ම වූ තද වැසි

577 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී 100 ඉක්ම වූ තද වැසි

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ අතර දිවයින හරහා හමා යන සුළගේ වේගය පැ. කි. මි (70-80) දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.

අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post