News Line| Off Air
Generic placeholder image

Sep
2

මහනුවර පොළොව නැවතත් සෙළවෙයි

761 Views


මහනුවර පොළොව නැවතත් සෙළවෙයි

මහනුවර ඇතුළු හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ ගණනවක් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබෙන බව වෙනවා. ඒ අද උදෑසන 7.06 ට පමණයි.
මේ පිලිබදව අදහස් දක්වන භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සදහන් කරන්නේ මෙම කම්පන තත්වය පිලිබදව පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බවයි.

එමෙන්ම ඉකුත් 28 වනදා ද තත්වයක් ඇති වුණු බව එම කාර්යාංශය සදහන් කළා. සිද්ධිය පිලිබදව අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බවයි බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post