ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අද සහ හෙට දිනයන්හි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවනු ලබන බවයි.
මෙලෙස ජලය අත් හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ කොළඹ 12 , 13 , 14 15 යන ප්‍රදේශයි.