News Line| Off Air
Generic placeholder image

Sep
2

කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම ගැන පරීක්ෂණයක්

796 Views


කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම ගැන පරීක්ෂණයක්

කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම පිලිබදව නාරා ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ගැඹුරු මුහුදේ ජල සාම්පල හා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන්ගේ දැල්වලින් සහ බෝටුවල ගෑවී ඇති නානුමය ගතියක් ඇති එම ද්‍රවයන් ද එම ප්‍රදේශ වල දී අල්ලාගත් මසුන් ගේ කරමල්ද මෙලෙස පරීක්ෂණ කටයුතු සදහා යොදවා ගෙන තිබෙනවා.

නාරා ආයතනය මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ නීල හරිත ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ලෙස මෙය සැක කරන බවයි.. වෙරළට වන්නට මෙය දක්නට නොලැබෙන අතර කිලෝමීටර 17 ක් ඈතින් ගැඹුරු මුහුදේ මෙම තත්වය දක්නට ලැබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post