News Line| Off Air
Generic placeholder image

Sep
2

පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා එපා – ජනපති මාධ්‍ය අංශය දන්වයි

855 Views


පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා එපා – ජනපති මාධ්‍ය අංශය  දන්වයි

ජනතා අවශ්‍යතා වලට මුල් තැන ලබා දීම වෙනුවෙන් දිනයක සෑම විටම ජනතා වගකීම් සපුරාලීම සදහා මහත් කැපවීමෙන් කටයුතු කිරීම නිසා පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා.

මෙලෙස ත්‍යාග ප්‍රධාන , විවාහ මංගල්‍ය , සාද වැනි උත්සව සදහා මෙලෙස ජනපති සහභගි වීම අපේක්ෂා නොකරන බවයි එම මාධ්‍ය අංශය වැඩි දුරටත් දන්වා සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post