News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

මෙවර IPL තරගාවලිය මාලිංගට අහිමි වන ලකුණු

610 Views


මෙවර IPL තරගාවලිය මාලිංගට අහිමි වන ලකුණු

මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ලසිත් මාලිංගට මෙවර එම තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා. මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකරුවා වන ආකාශ් අම්බානි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ ඔහු වෙනුවට ජේම්ස් පැටින්සන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එකතු වන බවයි.

පෞද්ගලික හේතු මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සහභාගි නොවන බව කියමින් ලසිත් මාලිංග මීට දෙසතියකට ඉහතදී කණ්ඩායමෙන් තාවකාලික නිවාඩු ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post