News Line| Off Air
Generic placeholder image

Sep
4

ගෙවන්න නිවසක් ගන්න හිටිය ඔබට මෙන්න අවස්ථාවක්

2345 Views


ගෙවන්න නිවසක් ගන්න හිටිය ඔබට මෙන්න අවස්ථාවක්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය අදායමට දරාගත හැකි පරිදි ගෙවන්න නිවසක් ගැනීමට හැකි පරිදි නිවාස ව්‍යපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සදහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් හට සහන මිලට ණය පොළී අනුපාතිකයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවද වැඩි දුරටත් සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post