එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බවත්, එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් බවත් වාර්තා වනවා.