News Line| Off Air
Generic placeholder image

Sep
7

හයිෂෙන් ජපානය කළඹයි

632 Views


හයිෂෙන් ජපානය කළඹයි

ජපානයට බලපෑ හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපන් ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. තද වැසි සහ තද සුළං නිසා නිවාස දහස් ගණනකට විදුලිය ඇණහිට තිබෙන අතර දහස් ගණනක් ජනතව මේ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා.

පැයට කිලෝමිටර 195 සිට 240 දක්වා වේගයකින් හමන සුළං හේතුවෙන් ගස් හානිවාස කඩා වැටීම් වාර්තා වී තිබෙන අතර මේ වන විට එම කුණාටු තත්වය ජපානයෙන් පහව යන තත්වයක් පෙන්නුම් කලද ඒ පිලිබදව අවදානයෙන් පසුවන ලෙස එරට බලධාරීන් ජනතාවට දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post