News Line| Off Air
Generic placeholder image

Sep
7

බිත්තරයක් 02 කින් බහි

658 Views


බිත්තරයක්  02  කින් බහි

බිත්තරයක මිල අද 07 වැනිදා සිට රුපියල් 02. කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර සංගමය පවසනවා.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව පෙරේදා පස්වරුවේ දී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ගොවීන් තංගල්ල කාල්ටන් නිවසට පැමිණ බිත්තර මිල හා නිෂ්පාදකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් කෙරුණු කතිකාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව එම සංගමය වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post