ඩුබායි සිට පැමිණ නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධානය වෙමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් අද දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදු කෙරුණු ඇති. මිය ගිය පුද්ගලයා ජා – ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.