News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාටත් කොරෝනා

677 Views


අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාටත් කොරෝනා

බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව විදෙස් වාර්තා සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post