News Line| Off Air
Generic placeholder image

Sep
8

ඩයමන්ඩ් නැවත ගිනි ගනී (PHOTO)

1083 Views


ඩයමන්ඩ් නැවත ගිනි ගනී  (PHOTO)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ඉකුත් දා ගිනි ගැනීමට ලක් වූ ‘එම්.ටී.නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවෙහි ඊයේ (7) පස්වරුවේ දෙවන වරටත් නැවතත් ගින්නක් හටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

නෞකාවේ ගිනි පුපුරු,, අභ්‍යන්තර උෂ්ණත්වය හා එම ප්‍රදේශයේ පවතින තද සුළග හේතුවෙන් යළිත් මෙම ගින්න ඇති වන්නට ඇති බවයි ඔවුන් සැක පළ කරන්නේ. මේ අනුව නැවත ඇතිවූ ගින්න පාලනය කිරීම සදහා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා හා ඉන්දීය වෙරළට ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් මෙන්ම ශ්‍රී ලංකා හා ඉන්දීය නෞකා, ටග් යාත්‍රා ද ගනිමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ..


News Articles
Latest Videos
Most Popular Post