News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
9

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3140ක් දක්වා ඉහළ යයි

554 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3140ක් දක්වා ඉහළ යයි

මෙරට කොරෝනා රෝගීන් ගණන 3140 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 2935ක් බව සෞඛ්‍ය අංශ පවසයි.


News Articles
Latest Videos
Most Popular Post