News Line| Off Air
Generic placeholder image

Sep
10

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3147ක් දක්වා ඉහළට

510 Views


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3147ක් දක්වා ඉහළට

ඊයේ(09) දිනයේ තවත් ආසාදිතයන් 05 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 3147 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ.

එම ආසාදිතයන් සියලුදෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post