News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

තාරුණ්‍යයේ නිවාස සිහිනය සැබෑ කරන නිවාස ව්‍යාපෘතිය දියත් කෙරේ

2275 Views


තාරුණ්‍යයේ නිවාස සිහිනය සැබෑ කරන නිවාස ව්‍යාපෘතිය දියත් කෙරේ

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබෙන අතර මේ අනුව සහන පොලියක් යටතේ වසර 30 කින් ගෙවන්න රජයෙන් නිවාස 5000ක් එම නිවාස ව්‍යාපෘතිය තුලින් ඉදිකිරීමට සුදානම්ව සිටිනවා.

මෙම නිවාස ව්‍යාපෘති කොළඹ, මහනුවර, අනුරාධපුර, පෑලියගොඩ, කොට්ටාව, පන්නිපිටිය හා මාලබේ යන ප්‍රදේශවල ඉදි කිරීමට සුදානමින් සිටිනවා. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112-875907, 0777-269740 හෝ 0715-335357 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.


News Articles
Latest Videos
Most Popular Post