News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ගඟට පැන දියේ ගිලෙමින් සිටි තරුණියක් වීඩියෝ ගත කරමින් සිටි පිරිසකට දඩ

2292 Views


ගඟට පැන දියේ ගිලෙමින් සිටි තරුණියක් වීඩියෝ ගත කරමින් සිටි පිරිසකට දඩ

ඉකුත්දා කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න දියේ ගිලෙමින් සිටි තරුණියක් දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන පිරිසකට එරහිව දඩ මුදලක් පැනවීමට කටුගස්තොට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති එම තරුණිය එහිදී මරණයට පත්ව ඇති අතර වාහන වල සිටි රියදුරන්ද සිය වාහන නවතා මෙම දර්ශන වීඩියෝ ගත කර ඇති අතර එහිදී මාර්ගයේ දැඩි වාහන තද බදයක් ද ඇති වී ඇති බවද සදහන්. පුරවැසි වගකීම් අමතක කර මාර්ගය අවහිර වනසේ රථවාහන නවතා තැබීම ඇතුළු චෝදනවලට මෙලෙස රියදුරන් පිරිසකට එම පොලීසය විසින් දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post