News Line| Off Air
Generic placeholder image

Latest Posts

Sep
14

මිය ගිය ඉන්දීය සුපිරි නළු සුෂාන්ත් සිංගේ තෙමස් පුර්ණය සිහි කරමින් මෙරට ඔහුගේ රසිකාවියක් සාංඝික දානයක් දෙයි ( PHOTO )

782 Views

මිය ගිය ඉන්දීය සුපිරි නළු සුෂාන්ත් සිංගේ තෙමස් පුර්ණය සිහි කරමින් මෙරට ඔහුගේ රසිකාවියක් සාංඝික දානයක් දෙයි ( PHOTO )

ඉන්දීය සුපිරි නළු සුෂාන්ත් සිං රාජ්පුත් මිය ගොස් අදට මාස 03 ක් ගත වන අතර ඔහුගේ තෙමස් පුර්ණය සිහි ගන්වමින් ශ්‍රී ලංකික රසිකාවියක් ඇයගේ පවුලේ පිරිස සමග සාංඝික දානයක් සංවිධානය කර තිබුණ පුවතක් වාර්තා වුණා.

News Articles
Latest Videos
Most Popular Post