News Line| Off Air
Generic placeholder image

Sep
15

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 29 000 000 පන්නයි

609 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 29 000 000 පන්නයි

ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස 29 000 000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම වාර්තා වන මරණ ගණන 926 307 ක් වන අතර මේ වන විට ලොව පුරා සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 19 709 336 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post