News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

මංතීරු නීතිය කඩ කරන්නන්ට ලැබෙන දඩය මෙන්න

660 Views


මංතීරු නීතිය කඩ කරන්නන්ට ලැබෙන දඩය මෙන්න

ඉකුත් දා මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත අතර මේ අනුව එම මංතීරු නිතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා. ඒ මෝටර් වාහන පනතේ පොදු දණ්ඩණයට අදාළවයි.

මේ අතර බස්රථ සඳහා වෙන් කර ඇති මංතීරු සඳහා වෙනත් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විසින් විරෝධය පළ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post