News Line| Off Air
Generic placeholder image

Sep
17

ලොව පුරා කොරෝනා මරණ 940 000 අභියස

937 Views


ලොව පුරා කොරෝනා මරණ 940 000 අභියස

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 940 000 ආසන්නව පවතින බවයි වාර්තා වන්නේ. එය සටහන් වන්නේ 938 575 ක් ලෙසයි.

අද උදැසන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ නිකුත් කල දත්ත අනුව මේ වන විට වාර්තා වන ලොව පුරා
ආසාදිතයින් ගණන 29 730 140 ක්.


News Articles
Latest Videos
Most Popular Post