News Line| Off Air
Generic placeholder image

Sep
17

කරීනාගෙන් අනුශ්කාට දිරි ගැන්වීමක්

909 Views


කරීනාගෙන් අනුශ්කාට දිරි ගැන්වීමක්

ඉන්දීය සිනමාවේ සුපිරි නිලියක් වන අනුෂ්කා ෂර්මා මේ දිනවල සිය පළමු කුලුදුල් දරු උපත බිහි කිරීම සදහා සුදානමින් සිටිනවා. අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේද ඔවුන්ගේ ජයරුපයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනා තිදෙනෙක් වීමට සූදානම් බව සදහන් කළා.

මේ අනුව ඇය විසින් සිය සමාජ මාධ්‍ය වෙත තවත් ජායාරුපයක් නිකුත් කර ඇති අතර එයට ඉන්දීය සිනමාවේ ඇයගේ සහෝදර ශිල්පින් සුභ පැතුම් එක් කර තිබෙනවා. මේ අතර බොලිවුඩ් නිළි කරීනා කපූර් ඛාන් ද ඇයට සුභ පැතුම් එක් කරමින් සදහන් කරන්නේ ජීවයක් ලබා දීම තරම් අත් දැකීමක් තවත් නොමැති බව දක්වමින් ඒ අවස්ථාව සදහා ඉවසීමෙන් හා එඩිතරව කටයුතු කලයුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post