විදෙස් රටවලින් උපාධි ලබාගත් පිරිස මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
මේ අනුව එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ දැනට ලැබී ඇති බව වාර්තා වෙනවා.