News Line| Off Air
Generic placeholder image

Sep
18

වැස්ස වැඩි වෙයි

715 Views


වැස්ස වැඩි වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් බොහෝ දුරට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

මේ අතර දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පමණ තද සුළං ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post